Friday, October 26, 2012

සිසුවකුට සුදුසු කාලසටහනක්

කාල කළමණාකරණය දිනෙන් දින වැඩිහිටියන් අතරින් ගිලිහි යන බව පෙනෙන්නට තිබේ. කුඩා අවධියේ සිටම සැලසුමකට තම කටයුතු නිම කර ගැනීමේ හැකියාව ලබා ගැනීම වැදගත් ය.


  •     පෙ.ව. 5.00 අවදිවීම
  •     පෙ.ව. 5.00 - පෙ.ව. 5.30 මුහුණ සේදීම සහ දිනයට සූදානම් වීම
  •     පෙ.ව. 5.30 - පෙ.ව. 6.30 අධ්‍යාපන කටයුතු
  •     පෙ.ව. 6.30 - පෙ.ව. 7.00 උදෑසන ආහාරය
  •     පෙ.ව. 7.00 - පෙ.ව. 8.00 අධ්‍යාපන කටයුතු
  •     පෙ.ව. 8.00 - පෙ.ව. 10.00 අධ්‍යාපන කටයුතු
  •     පෙ.ව. 10.00 - පෙ.ව. 10.30 විවේකය
  •     පෙ.ව. 10.30 - පෙ.ව. 11.30 අධ්‍යාපන කටයුතු
  •     පෙ.ව. 11.30 - ප.ව. 12.30 රෙදී සේදීම සහ ස්නානය
  •     ප.ව. 12.30 - ප.ව. 1.00 දිවා ආහාරය
  •     ප.ව. 1.00 - ප.ව. 3.00 අධ්‍යාපන කටයුතු
  •     ප.ව. 3.00 - ප.ව. 3.30 විවේකය
  •     ප.ව. 3.30 - ප.ව. 5.30 අධ්‍යාපන කටයුතු
  •     ප.ව. 5.30 - ප.ව. 6.00 විවේකය
  •     ප.ව. 6.00 - ප.ව. 8.00 අධ්‍යාපන කටයුතු
  •     ප.ව. 8.00 - ප.ව. 8.30 රාත්‍රී ආහාරය
  •     ප.ව. 8.30 - ප.ව. 9.30 අධ්‍යාපන කටයුතු
  •     >ප.ව. 9.30 - ප.ව. 10.00 පසු දිනට සූදානම් වීම
  •     ප.ව. 10.00 නින්දට යෑම

කාල සටහනක් සකස් කිරීම පහසු ය. එහෙත් කාල සටහනකට කටයුතු කිරීම ඉතා අපහසු ය. එනමුත් කාල සටහනකට කටයුතු කිරීමට පුහුණු වීම වැදගත් ය.